2022 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022.12.18 දින පැවැත්වේ
ශිෂ්‍යත්ව විභාගය සඳහා බ/මාවුස්සාගොල්ල මහ විදුහලේ සිසුන් 20 දෙනෙකු බිබිලේගම විභාග මධ්‍යස්ථානයේ දි විභාගයට මුහුණ දේ.ඔවුන් හට අපගේ සුබ පැතුමි.