2022 වර්ෂ අවසාන හා නත්තල් උත්සවය වෙනුවෙන් පාසල් නිවාඩු ලබා දිම 2022.12.22 සිදු කරයි.ඒ අනුව 2022.12.23 සිට 2023.01.01 දක්වා මෙම නිවාඩුව ලබා දෙන අතර 2023 වර්ෂය සඳහා පාසල් ආරමිබය 2023.01.02 දින සිදු කරයි.