2021 වර්ෂයේ අ පො ස උසස් පෙළ විභාගයේ 100% ප්‍රථිපල පෙන්වමින් පස්සර අධ්‍යපන කලාපයේ පසල් අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනිමට බ/මාවුස්සාගොල්ල මහ විදුහල සමත් විම.
මෙම ජයග්‍රහනය හිමිකරගත් බ/මාවුස්සාගොල්ල මහ විදුහලේ ශිෂ්‍යන් වන,
- H.M.P.M.බණ්ඩාර
- K.M.L.ලක්ෂාන්
- P.G.D.M.කල්හාර
- W.M.I.මඳුෂාන්
- K.M.D.K.බණ්ඩාර
- K.M.S.K. කරුණාරත්න
- W M D ඔෂධී
මෙම ජයග්‍රහනය ලබා ගැනිමට මඟ පෙන්වු විද්‍යලයේ,
- විදුහල්පති (W M T K බණ්ඩාර මයා)
- සිංහල හා භුගෝල විෂය භාර (H M P නිලුෂි මධුමාලි මිය)
- බෞද්ධ ශිෂ්ඨාචාර විෂය භාර (W පදුම හිමි)
- ඉතිහාසය විෂය භාර (W M සෝමාවති මිය)
යන සියලු දේනාටම බ/මාවුස්සාගොල්ල මහ විදුහලේ ගෞරවනීය ප්‍රණාමය හා තව තවත් පාසල වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනිමට ශක්තිය ලැබෙිවායි ප්‍රර්ථනා කරමු.