tharin.jpeg
agri_them.png
new_ban_2.jpg
sclweb-min.jpeg
images/new_year.jpg
images/OVER-min.jpg
images/cover_deka-min.jpg
images/spotr_fmk-min.jpg
images/nila.jpg
mmv.jpeg
4.jpg
1.jpg
3.jpg
DSCF1223.jpg
DSCF4160.jpg
DSCF4808.jpg
DSCF4844.jpg
5.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම‍

අභියෝග හමුවේ අභිමානයෙන් මුහුණ දෙන නිර්මාණශීලි පරිසර හිතකාමි පූර්ණ පෞරුෂවත් අනාගත පුරවැසියා බිහි කිරීම.

 මාවුස්සාගොල්ල

විදු සෙවනට ඔබව ආදරයෙන් පිළිගනිමු.!

 

මුලින් අප පසු පස එන්න,

පසුව අප පසුකර යන්න..

 සීත නමුණුකුල කඳු පන්තියට හා සුන්දර බඹරගල පතනට මායින්ව පිහිටි මාවුස්සාගොල්ල මහා විදුහල ඌව පළාතේ බදුල්ල  දිස්ත්‍රික්කයේ පස්සර අධ්‍යාපන කලාපයේ, පස්සර අධ්‍යාපන කොට්ටාශය තුළ පිහිටි 1 C වර්ගයේ පාසලකි. 1928 වර්ෂයේ සිට දහස් ගණනක් වූ සිසු දරුවන්ගෙ අනාගතය ආලෝකමත් කර ගැනීමට මග පෙන්වූ අප පාසල අදටත් නමුණුකුල  කඳු පාමුල තේජාන්විතව බැබලෙමින් දැයේ දරුවන්ට යහ මග පෙන්වමින් සිටී. 

 

 

Read More

පාසලේ මෙහෙවර

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හා පොදු නිපුණතා මත පිහිටා පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් දැනුම, ආකල්ප, කුසලතා සහ යහ ජීවන පුරුදු වලින් සමන්විත පූර්ණ පෞරුෂයක් සහිත අනාගත පුරවැසියා බිහි කිරීම සඳහා පාසල් ප්‍රජාව සාමූහිකව ක්‍රියාත්මක වීමේදී තම වගකීම් හා වගවීම් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම පාසල් පවුලේ සැමගේ යුතුකම වේ .

Notice Board

පායිමිපත් මංගල්‍යය

වෙස් මංගල්‍යය

උසස් පෙළ පස්සර කලාපයේ ප්‍රථම ස්ථානය

2022 ඌව පළාත් හා නැගෙනහිර පළාත් එකාබද්ධ ශිෂ්‍යබට කඳවුරෙහි බාලිකා වෙඩි තැබිමේ ඉසවිවේන් ප්‍රථම ස්ථානය

English භාෂා

පාසල් තෙවන වාරයේ ආරමිබය

2023 ලෝක ළමා දින සැමරුම

5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022

නිවාසාන්තර ක්‍රිඩා 2023

පළමු වසර සඳහා සිසුන් බඳවා ගැනිම

Maussagolla MV