ගණිතය හා විද්‍යාව තාක්ෂණ සමිතිය

අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වාත් ,10 ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්වාත් කාණ්ඩ දෙකක් යටතේ ගණිත, විද්‍යා සහ තාක්ෂණ සමිතිය ක්‍රියාත්මක වේ.මෙහි ප්‍රධාන අරමුණ ගණිතය, විද්‍යාව සහ තාක්ෂණය යන ක්ෂේත්‍ර තුන ම භාවිතා කරමින් නිර්මාණශීලී දරුවන් නිර්මාණය කිරීමයි.

පන්ති කාමරය තුළ දරුවන් ඉගෙන ගන්නා සංකල්ප ඔවුනොවුන් අතරම නැවත භාවිතයට අවස්ථාව ලබා දීම මෙහි දී සිදු වේ.එසේ ම මෙමඟින් ගණිතය සහ විද්‍යාව විෂයයන් සඳහා කැමැත්තක් දරුවන් තුළ ඇති කිරීමට හැකි වේ.සංකීර්ණ විෂය කරුණු සරල ලෙස හා දරුවන් ඔවුන්ට ගැළපෙන විවිධ ක්‍රම ඔස්සේ මෙහිදී ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.මෙමඟින් දරුවන් තුළ වූ විවිධාකර වූ දක්ෂතා හඳුනා ගැනීමටත් දක්ෂතා එළිදැක්වීමටත් හැකියාව ලැබේ.දරුවන් විසින් ම නිර්මාණය කර ගන්නා විවිධ ක්‍රීඩා,ක්‍රියාකාරකම්,ඉදිරිපත් කිරීම් අදී වූ සියලු ම අංග ගුරුවරුන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක් වේ.

 

නම : J M P නුවන්තිකා ශ්‍රියාංජලී මිය

සංගමය භාර ගුරුභවතා

 

 

සභාපති

 

ලේකම්

කණිෂ්ඨ

 

 

K M O කාවින්ද්‍යා     W M S කරුණාරත්න

ද්විතික හා ජ්‍යෙෂ්ඨ

 
   ඉසුරු ධන්ංජය    W M M නිසංන්සලා