ඉතිහාසය, පුරවැසි, භූගෝලය යන විෂය තුල දරුවන්ගේ විවිධ වූ සමාජ කුසලතා සංවර් ධනය ඉටුකරයි. එනම් සහයෝගිත්වය, සහසම්බන්දතාව, ඉවසුම් සහගත වීම, සහකම්පනය, අන්‍යමත ගරු කිරීම හා අගය කිරීම යන විවිධ සමාජ කුසලතා සංවර්ධනය කිරීමයි. අප පාසල තුල සිටින දරුවන්ගේ විෂය සංකල්ප සාධනය මෙන්ම නිර්මාණශීලිත්වය, අත්දැකීම් තුලින් ප්‍රාෙයා්ගික භාවිතය හා විචාරශීලි බුද්ධි සංවර්ධනය මත සමාජ කුසලතා දියුණු කරමින්, දරුවන්ගේ පෞර් ෂය සංවර්ධනය කරමින්, සමාජ විද්‍යා විෂය ඔස්සේ යහපරපුරක් බිහි කිරීම අප සංගමයේ අරමුණයි.
![]() |
නම : Y M නලීකා දයානි මියසංගමය භාර ගුරුභවතා |
සභාපති |
ලේකම් |
||
| කණිෂ්ඨ | ![]() |
![]() |
|
| B S B සත්රුවන් | W M T දෙව්මිණි | ||
| ද්විතික හා ජ්‍යෙෂ්ඨ | ![]() |
![]() |
|
| K M H ආකර්ෂණා | W M P මිහිරංග |




