සිංහල සාහිත්‍යය සමිතිය

 

සිංහල හා භාෂාව විෂය මාලාව අධ්‍යනයේ දී මූලිකත්වය දෙනු ලබන්නේ චතුර්විධ භාෂා කුසලතා දියුණු කිරීමටයි.අසුන්ගත පන්ති කාමර වලින් ලද විෂය මූලික කරුණු සිසු සිසුවියන්ගේ සහජයෙන් ආ දක්ෂතා මෙන්ම දියුණු කරගත යුතු හැකියාවන් එළි දැක්වීමට කදිම තෝතැන්නකි සිංහල සාහිත්‍ය සංගමය.

6-13 සිසු සිසුවියන්ගේ කථික , ගායන , නට්‍යමය , අභිරුපණ ආදී හැකියාවන් මෙන්ම සාහිත්‍යමය වශයෙන් රසවිදින්නෙකු ලෙස පත්වීමට සිංහල සාහිත්‍ය සංගමයෙන් මහත් පිටුවහලක් ලැබේ.

සමාජයට ගැලපෙන යහපත් ගුණ ගරුක හැකියාවන්ගෙන් පරිපුර්ණ පුද්ගලයෙක් බිහි කිරීම සාහිත්‍ය සංගමයේ අරමුණයි.

නම : W M සමීර ලංකාජීව මයා

සංගමය භාර ගුරුභවතා

 

 

සභාපති

ලේකම්

කණිෂ්ඨ

  K M C ලක්ෂාන් W M L K සෙනෙවිරත්න

ද්විතික හා ජ්‍යෙෂ්ඨ

   K U N තීක්ෂණා W M C නෙත්මිණි