2015 විද්‍යාගාර තේරිමේ තරඟාවලිය .
පස්සර කලාපයේ විද්‍යාගාර තේරිමේ තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බ/මාවුස්සාගොල්ල මහ විදුහලට හැකියාව ලැබිණ.