2019 ඩෙංගු වලින් තොර හොඳම පාසල.
පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශය තුලමදුරුවන් බෝවන ස්ථාන තුරන් කර ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීමේ උදාරතර කාර්යාවලිය සඳහාකාර්යක්ෂම හා ළුලදායි සේවාවක් සපයමින් 2019 වර්ෂයේ ඩෙංගුවලින් තොර පාසල තේරීමේ තරගාවලියේ කුසලාන සහතිකයක් දිනා ගැනීමට බ/මාවුස්සාගොල්ල මහ විදුහලට හැකියාව ලැබිණ.