2012/2013 ජාතික ථලදායිතා සමිමානය.
ථලදායිතා ප්‍රවර්ධන අමත්‍යංශයේ මෙහෙයවිම මත ජාතික ථලදායිතා ලේකමි කර්්‍යාලය මගින් සංවිධානය කර පවත්වන්නට යෙදුනා වු " ජාතික ථලදායිතා සමිමාන උළෙල 2012/2013" දී ඌව පළාතට අභිමානයක් වෙමින් බ/මාවුස්සාගොල්ල මහ විදුහල ජාතික ථලදායිතා සමිමානය දිනාගන්නා ලදි.